Monday, March 11, 2013

ගොඩ දවසක Eදල හිතන් හිටියෙ මෙ බ්ලොග් 1 ලියන්න.අත් පරක්කු වුනා.ජිවිත ඈත්ත හොයන් යන කට්ටියට ලොකු වුඩවුවක් වෙයි මෙක.ටික ටික පොස්ට් දන්නම්.අත්තටම ත්මත් නිර්මල බුඩු දහම  තාමත් අරක්සා වෙල තියේනවා.අත් ද්න් මිනිස්සු ගෑහෑනු නිස වල්මත් වෙලා.මරනින් මත්තෙ ජිවිතයක් ගෙන තියා මෙ ජිවිතයය ගෙන බලන්නවත් හිතන්නවත් විඩිහක් නෑ මෙ නිසා.අන්න අන්න ලොක විනසෙත් ලන් වෙනවා.මට නම් තමත් මෙ දෙවල් වලට හරියට හිත යොමු කරන්න අමරුයි.  මොනව වුනත් තව වෑඩි කාලයක් ජිවත් වෙන්නත් නෑ.තත්පරෙන් ත්ත්පරය හරි ජිවත් වෙන කලය තම අඩුවෙන්න.  මෙ ජිවිතෙ ගෑන විතරයි හෙමොම හිතන්න අපි අපහු එපඩෙනව කියල ගොඩක් අයට අමතකම වෙලා.